චිත්‍රපට නිෂ්පාදකවරයා කියන්නේ චිත්‍රපටයක නිෂ්පාදන පිරිවැය දරණ පුද්ගලයා නැත්නම් චිත්‍රපටයක් වෙනුවෙන් මුදල් යොදවන පුද්ගලයා කියන මතය ලංකාවේ බහුතරයක් දෙන…
චිත්‍රපට නිර්මාණය කිරීමේදි යොදාගන්න වැදගත්ම හා මුලික උපාංගය කැමරාව විදියට හදුන්වන්න පුළුවන්.කැමරාවක ඇස විදියට හදුන්වන්න පුළුවන් කැමරා කාච ගැන සම්බන්ධ…
තිරරචනයක් සිදු කිරීමේදි වැදගත් පියවරක් විදියට Screenplay Structure නැත්නම් තිරරචන ව්‍යුහයක් තිබීම හදුන්වන්න පුළුවන්. තිරරචන ව්‍යුහයක් නැත්නම් Screenp…
දැන් අපි බලමු තිරරචනයක යෙදාගන්න සාහිත්‍ය ශිල්පක්රම මොනවාද කියලා..මේවා නවකතා,කෙටි කතා වගේම පුවත්පත් ලිපි වගේ සාහිත්‍ය ආශ්රිත ලිපි ලේඛන නිර්මාණකරණයේ…
නවකතාවක් රචනා කිරීමේදී අපිට නවකතාවක අංග හා ලක්ෂණ කියන කරුණු ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා.ඒ වගේම තිරරචනයක් තුළත් අවධානය යොමු කල යුතු සාහිත්‍යමය ය…
තිරරචනය නව සංස්කරණ ලිපි මාලාවේ මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාර්ථක තිරරචනයක් සිදු කරගන්න පුළුවන් පියවර මොනවාද කියලා.අපි සාමාන්‍යයෙන්…
කෙටියෙන් මේක පැහැදිලි කලොත් මේකත් හරියට අපි කලින් කතා කරපු Three Act Structure වගේ තිරපිටපතක් සකස් කරගන්න නැත්තම් ලියන්න යොදාගන්න කතා ව්‍යුහයක්...තිර…
සමාජමාධ්‍ය